Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;
Use UP and DOWN arrow keys to flip the card;
H to show hint;
A reads text to speech;
49 Cards in this Set
- Front
- Back
සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා |
감기에 걸리다 |
|
උණ හැදෙනවා |
열이 나다 |
|
කැස්ස |
기침을 하다 |
|
නාසයෙන් හොටු දියර ගලනවා |
콧물이 나다 |
|
බඩේ අමාරුව |
배탈이 나다 |
|
බඩ යනවා |
설사를 하다 |
|
ආහාර දිරවන්නෙ නැහැ |
소화가안 되다 |
|
වමනය දමනවා |
토하다 |
|
ඇඟිල්ලක් කැපෙනවා |
손을 배다 |
|
අත පිච්චෙනවා |
손을 데다 |
|
වළලුකර ඇඹරෙනවා |
발목을 삐다 |
|
කකුල කැඩෙනවා |
다리가 부러지다 |
|
අභ්‍යන්තර රෝග පිලිබඳ රෝහල |
내과 |
|
කැඩුම් බිඳුම් පිළිබඳ රෝහල |
정형외과 |
|
දත් රෝහල |
치과 |
|
අක්ෂි රෝහල |
안과 |
|
ඇස/කන/නාසය/ සම්බන්ධ රෝහල |
이비인후과 |
|
සමේ රෝග පිලිබඳ රෝහල |
피부과 |
|
මාතෘ රෝහල |
산부인과 |
|
පෝෂණ සම්බන්ධ රෝහල / ආහාර ජීර්ණය සම්බන්ධ රෝහල |
소아과 |
|
වෛද්‍ය ප්‍රතිකාර කරනවා |
치료를 하다 |
|
එන්නත් කරනවා |
주사를 맞다 |
|
සැත්කමක් කරනවා |
수술하다 |
|
බෙහෙත් බොනවා |
약을 먹다 |
|
විෂ බීජ නසනවා |
소독을 하다 |
|
ක්‍රීම් ආලේප කරනවා |
연고를 바르다 |
|
ප්ලාස්ටර් එකක් අලවන්න |
밴드를 붙이다 |
|
පාස් එකක් අලවනවා |
파스를 붙이다 |
|
අයිස් තියනවා |
찜질을 하다 |
|
බැන්ඩේජ් කරනවා / වෙලනවා |
붕대를 감다 |
|
මසාජ් කරනවා |
주무르다 |
|
පැරිස් බදාම වෙලුම |
깁스를 하다 |
|
කවුන්ටරය |
창구 |
|
බැංකු පොත |
통장 |
|
හැදුනුම්පත |
신분증 |
|
බැංකු ගිණුම් අංකය |
계좌 번호 |
|
ලිපිනය |
주소 |
|
අත්සන |
서명 |
|
පාස්වර්ඩ් |
비밀번호 |
|
අන්තර්ජාල බැංකුව |
인터넷뱅킹 |
|
ඩෙබිට් කාඩ් එක |
체크카드 |
|
ක්‍රෙඩිට් කාඩ් එක |
신용카드 |
|
ATM මැෂින් එක |
현금인출기 |
|
මුදල් යවනවා |
송금하다 |
|
මුදල් තැන්පත් කරනවා |
입금하다 |
|
මුදල් ගන්නවා |
출금하다 |
|
ණය ගන්නවා |
대출하다 |
|
මුදල් වෙනත් මුදල් ඒකකයකට මාරු කරනවා |
환전하다 |
|
එක ගිණුමකින් තවත් ගිණුමකට මුදල් යැවීම |
계좌 이체 |